බවුසරයක් පෙරලී ඩීසල් ගලයි… ඉන්ධන රැස් කරන්න ජනතාව පොරකති…


 ඩීසල් ලීටර් 33000 සහිත තෙල් බවුසරයක් අද පෙරවරුවේ හපුතලේ පංකැටිය ප්‍රදේශයේ දී පෙරලි ගොස් ඇත.

ඉන් ඉවතට ගලා ගිය ඉන්ධන ජනතාව පොරකමින් එකතු කරන ලදී.

බවුසරය පෙරලී යාමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නැති අතර බවුසරයේ ඉන්ධන වෙනත් බවුසරයකට ලබාගැනීමට කටයුතු කරන ලදී.

Post a Comment

0 Comments