ගෝඨාභය රාජපක්ෂ මහතා වහාම ජනාධිපති ධූරයෙන් ඉවත් විය යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.
අරගලකරුවන් විසින් කොළඹ ජනාධිපති මන්දිරය හා ලේකම් කාර්යාලය අල්ලා ගත් පසු උන් වහන්සේ කියා සිටියේ ඒ සමග ම මේ රටේ සිංහල බෞද්ධ ජනතාවගේ බලය ද එතැනින් අවසන් බවයි.
69 ලක්ෂයක් ජනතාව බලයට පත්කළ ජනාධිපතිවරයාගේ බලය 70 ලක්ෂයකට වැඩි ජනතාවක් පාරට බැස නිෂේධනය කර ඇකි බව එහිමියෝ පැවසූහ.


0 Comments