ලෝක වෙළඳපලේ රත්‍රං මිල පහලට..



 ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල සියයට දෙකකින් පහළ ගොස් තිබේ.

ඒ අනුව රන් අවුන්සයක මිල සටහන් වූයේ, අමෙරිකානු ඩොලර් 1,719 යි සත 30 ක් ලෙසය.

පසුගිය සතියේ ඩොලර් 1750 ක් ලෙස රන් අවුන්සයක මිල සටහන් විය

Post a Comment

0 Comments