ඊයේ රාත්‍රීයේ පොල්දූව මංසන්ධිය අසල පැවති උණුසුම් තත්වය මැත අරගලකරුවන් විසින් හමුදා සෙබලෙකුගේ ගිනි අවියක් හා ජීව උණ්ඩ හැටක් පැහැරගෙන ගොස් ඇත.
මේ සම්බන්ධයෙන් බොරැුල්ල පොලිසියට පැමිණිලි ලැබී තිබේ.
එහිදී ඇතිවූ ගැටුම්වලදී යුද හමුදා සෙබලෙක් සහ පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අර යුධ හමුදා සෙබළකු ද දැඩි ලෙස පහර කෑමට ලක්ව ඇත.


0 Comments