පළමු ඩීසල් තොගය පැමිණෙයි..

 


අද (16) දිනයේ මෙරටට පැමිණීමට නියමිතව තිබූ පළමු ඩීසල් තොගය ලැබී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

  ඒ අනුව එම ඩීසල් තොගය අද අලුයම කොළඹට පැමිණි බවත්, මේ වනවිට එහි තත්ත්ව සාම්පල පරීක්ෂා කෙරෙන බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ. පළමු වෙනි පෙට්‍රල් තොගය ද ජූලි 18-19 යන දෙදින තුළ මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.



Post a Comment

0 Comments