කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නිල නිවසේ ආරක්ෂක තර කර තිබේ.
මේ වන විට එම නිවසේ ආරක්‍ෂාව සදහා පොලිස් විශේෂ කාර්ය බලකායේ අමතර බට පිරිස් කැදවා ඇත.
ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩබලන ජනාධිපති ලෙස පත් කිරීමට නියමිතව ඇත.
 


 
 
 
 
 
 
 
 
0 Comments