ජනාධිපතිවරයෙකු තෝරා පත් කරගැනීම සඳහා පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේ දී වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලබාදෙන බවට එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් විසින් කරුණු පැහැදිළි කිරීමක් ඉල්ලා තිබෙනවා.
කරුණු 06ක් යටතේ මෙහිදී ලේකම්වරයාගෙන් කරුණු විමසා ඇති අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිකුත් කළ ලිපිය පහතින්.



0 Comments