කොළඹ චැතම් වීදියේදී මීට සුලු මොහතෙකට පෙර පොලිස් ජල ප්‍රහාරක රථයක් අරගල කරුවන් විසින් අත්පත් කරගන්නා ලදී.
මෙම ජල ප්‍රහාරක රථයේ තිබුණු කදුළු ගෑස් උන්ඩ හා ඒ විදින රයිෆල්ද මේ වන විට අරගල කරුවන් අතට පත්ව ඇති බව අප වාර්තා කරුවන් පවසයි.
0 Comments