අරගලයට එක්වී සිටින සාමාන්‍ය ජනතාව ජාතික රූපවාහිනී පරිශ්‍රයට ඇතුළු වීමත් ඉන් එහි යම් කලබලකාරී තත්වයක් ඇතිවීම හේතුවෙන් ජාතික රූපවාහිනී සේවයේ විකාශන කටයුතු මේ වනවිට නවත්වා ඇති බව වාර්තා වේ.
0 Comments