විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසව රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
ඔහු පෞද්ගලික රෝහලක මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින බව වැඩිදුරටත් වාර්තා විය.
0 Comments