විරෝධතාකරුන් රනිල්ගේ නිවස ගිනි තබයි.. රෝගී බිරිද නිවස තුලයි - Video




 අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස වෙත ද විරෝධතාකරුවන් ඇතුළු වී ඊට ගිනි තබා තිබේ.

අගමැති බිරිද රෝගී තත්වයෙන් පසුව එම නිවස තුල ඒ වන විට සිට ඇති බවට නිල නොවන වාර්තා පවසන නමුත් ඒ වනවිට අග්‍රාමාත්‍යවරයා එම නිවස තුළ සිට නැත.

එම නිවසට විරෝධතාකරුවන් ඇතුළු වීම වැළැක්වීම සඳහා ආරක්ෂක අංශ දැඩි උත්සාහයක් ගත් අතර එහිදී තුවාල ලත් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු රෝහල් ගත කර තිබේ.

Post a Comment

0 Comments