අග්‍රාමාත්‍ය කාර්යාලය වටලයි

 


අගමැති රනිල් වික්‍රමසිංහට විරෝධය පළ කරමින් අග්‍රාමාත්‍ය  කාර්යාලය ඉදිරිපිට මේ වන විට විරෝධතාවක් පැවැත් වෙනවා. මේ හේතුවෙන් කොල්ලුපිටිය මල් පාර අග්‍රමාත්‍ය කාර්යාලය ඉදිරිපිටින් තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ.

Post a Comment

0 Comments