වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවීමට තීරනය කර තිබේ. එසේම දිවයින පුරා හදිසි නීතිය බලාත්මක කිරීමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ආරක්ෂක අංශ වලට නියෝග කර තිබෙන බව වාර්තා වෙනවා.
0 Comments