සෞදි ගුවන් සේවයේ ගුවන් යානයකින් ජනපති සිංගප්පූරුවට



 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞදි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් (SV788) සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව මාලදිවයිනේ මාධ්‍ය වාර්තා කරනවා.

  ඒ අනුව ඔහු සිංගප්පූරුවට ළඟාවූ පසු ඉල්ලා අස්වීම ප්‍රකාශ කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

Post a Comment

0 Comments