පොලිස් බල ප්‍රදේශ කිහිපයට ඇඳිරි නීතිය පැනවේ

 


අද රාත්‍රී 9.00 සිට නැවත දැනුම් දෙන තුරු බස්නාහිර පළාතේ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

ඒ අනුව මිගමුව, කැලණිය, නුගේගොඩ, ගල්කිස්ස, කොළඹ (උතුර), කොළඹ (දකුණ) සහ කොළඹ (මධ්‍යම) පොලිස් කොට්ඨාශ සඳහා මෙම පොලිස් ඇඳිරි නිතිය ක්‍රියාත්මකයි.


Post a Comment

0 Comments