රුසියානු එරෝෆ්ලොට් ගුවන් යානා සිද්ධියට එරෙහි ව පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලමින් සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම නීතිපති දෙපාර්තමේන්තුව හරහා ජූනි (28) කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ මෝසමක් ද ගොනු කළා.
කෙසේ වෙතත්, අධිකරණය නො මඟ යවමින් මෙම වාරණ නියෝගය ලබාගෙන ඇති බවට නීතිපතිවරයා ඇතුළු පාර්ශ්ව ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් රුසියානු එරෝෆ්ලොට් ගුවන් යානයට එරෙහි ව නිකුත් කර ඇති වාරණ නියෝගය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් කොළඹ වාණිජ මහාධිකරණය ඉකුත් ජුනි 6 වැනි දා නියෝගයක් නිකුත් කරනු ලැබුවා.


0 Comments