වැඩ බලන ජනපති ලෙස රනිල් දිවුරුම් දෙයි



 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර වැඩ බලන ජනාධිපති ධුරයේ දිවුරුම්දී තිබෙනවා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ ඔහු මෙලෙස දිවුරුම්දී තිබෙනවා.

Post a Comment

0 Comments