අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.
අගමැති මාධ්‍ය ඒකකය පවසන්නේ අද පක්‍ෂ නායකයන් විසින් ගත් තීරණය අනුව මෙම ඉල්ලා අස්වීම සිදුවනු ඇති බවයි.
0 Comments