ජනපති ඉල්ලා අස්වීමේ ලිපිය බාරදෙයි ?


 

ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය බවට සමාජ මාධ්‍යයේ හුවමාරු වන ලිපිය ව්‍යාජ ලිපියක් බව වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය තවමත් භාරදී නොමැති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (14) උදෑසන ප්‍රකාශ කළේය.



Post a Comment

0 Comments