ඩොලරයේ මිල පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්..

 


අද (18) ඇමෙරිකානු ඩොලරයේ අගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අද (18) ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් ලෙස 357.94 ක් සටහන් වී ඇත.

එහි විකුණුම් මිල රුපියල් 368.52ක් ලෙස වාර්තා වී ඇත.

Post a Comment

0 Comments