වැඩබලන ජනපති "රනිල් වික්‍රමසිංහ"

 


ගෝඨාභය රාජපක්ෂ විදෙස්ගත වීම නිසා වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත් කර තිබේ.

කතානායකවරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

Post a Comment

0 Comments