ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවට, මන්ත්‍රීවරුන් Gota go home කියා කෑගසයි. ගෝඨාභය නැගිට යයි - Video

 


අද පාර්ලිමේන්තුව දැඩි උණුසුම් තත්වයක් ගෙන තිබුණා. අද පාර්ලිමේන්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැමිණි අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින් Gota Go Home කියමින් දැඩි උණුසුම් තත්ත්වයක් පාර්ලිමේන්තුව තුළ ඇති කරනු ලැබුවා. එම අවස්ථාවේ කොටසක් පහතින් ඔබට නැරඹීමට හැකිය.



Post a Comment

0 Comments