මඩකලපුව නගරයේ ලංකා අයි.ඕ .සී. ඉන්ධන පිරවුම්හලෙන් ගර්භනී මව්වරුන්ට හා අසාධ්‍ය රෝගීන්ට වේගවත්ව ඛනිජ තෙල් බෙදාහරින බව ඉන්ධන පිරවුම්හල් හිමිකරු එම්. සෙල්වරාසා ප්‍රකාශ කර තිබේ.
දිවයින පුරා දැඩි ඉන්ධන හිඟයක් පැවතියත් මඩකලපුව ලංකා අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් මගින් බෙදාහැරීම නිසි ලෙස සිදුවෙමින් පවතී.
හමුදාව,පොලීසිය හා මාධ්‍යවේදීන් ඉදිරියේ ඉන්ධන පිරවුම්හල් හිමිකරු එම්.සෙල්වරාසාගේ මග පෙන්විමෙන් විධිමත්ව අද (05දා) උදෑසන සිට පෙට්‍රල් බෙදාහැරීම සිදුකරයි.


0 Comments