හමුදා ප‍්‍රධානීන් ජාතිය අමතයි.. [Video]

 


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත‍්‍රයා වන මනෝජ් රාජපක්‍ෂ මහතා වාසය කරන ඇමරිකාවේ නිවස ඉදිරියේ විරෝධතාවයක් පවත්වා තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා කඩිනමින් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි දැනුම් දෙන ලෙස පවසමින් මෙම පිරිස විරෝධයේ යෙදී ඇත.

මෙසේ විරෝධයේ දී ඇත්තේ ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසකි.

Post a Comment

0 Comments