2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ 25 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.
ඒ පදක්කම් තුනක් දිනාගැනීමත් සමගය.
බර ඉසිලීමේ පිරිමි ඉසව්වකින් ලෝකඩ පදක්කමක්
මීටර් 100 පිරිමි ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්
පැරා හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක්
පාලිත බණ්ඩාර ශ්‍රී ලංකාව වෙනුවෙන් රිදී පදක්කමක් දිනාගත් අතර ඩිලංක ඉසුරු කුමාර සහ යුපුන් අබේකෝන් ලෝකඩ පදක්කම් දිනාගත්හ.
0 Comments