ප්ලේන්ටියක් රු.30ට බසී




තේ කෝප්පයක මිල රුපියල් 30 දක්වා අඩුකිරීමට පියවර ගත් බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

බත් පැකට්ටුවේ මිලද 10%කින් අඩු කිරීමට පියවර ගත් බව ඔවුන් වැඩිදුරටත් පැවසුවේය.

ගෑස් මිල අඩු කිරීමත් සමඟ ආපනශාලාවල ආහාර මිල ගණන් ද අඩු කිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමය මෙලෙස තීරණය කර තිබේ

Post a Comment

0 Comments