ගමක් පුදුම කරමින් 4ක් එලොව යයි..




ඉපලෝගම ප්‍රදේශයේ ගම්මාන කිහිපයක කසිප්පු පානය කල සිව් දෙනකු හිටි හැටියේ දෙදිනක් තුළ මියගොස් ඇතැයි ඉපලෝගම පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි

මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ එකම පවුලේ සොයුරන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ මිතුරන් දෙදෙනෙකුය.

මොවූන් අනුරාධපුර පදිංචි කරුවන් බවට වාර්තා වේ

පොලිස් ආරංචි මාර්ග අරුණ වෙබ් අඩවියට පැවසුවේ මෙසේ මියගිය සිව් දෙනා ඉතාමත්ම තද බල ලෙස මත් පැන් පානය කරන අයවලුන් බවයි

ඔවුන් පානය කරන ලද නීති විරෝධී මත් වතුර විසවීමෙන් මිය යන්නට ඇතැයි සැක පල කරයි

Post a Comment

0 Comments