ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 5ක් වාර්තාවී තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16583ක් ලෙසටයි. මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයන් 3 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙක්.
එමෙන්ම අද දිනයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 167ක්.
ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 666580ක් හඳුනාගෙන ඇති අතර ඉන් 994ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.
0 Comments