විදුලි කප්පාදුව පස්වරු 6.00න් පසු..




හෙට (09) දිනයේදී ද පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව හෙට පස්වරු 6.00 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුළ විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත.

විදුලි කප්පාදු කාලසටහන පහතින් දැක්වේ….





Post a Comment

0 Comments