ගෑස් මිල අඩු කරන වේලාව ගැන ඉඟියක්..








වසර කිහිපයකට පසු ඉකුත් ජුලි මාසයේ ලිට්‍රෝ සමාගම ලාභ ලබන ආයතනයක් බවට පත්ව ඇති බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.

ඉකුත් සමයේ රට තුළ පැවති ගෘහස්ථ ගෑස් සිලින්ඩර හිඟය පියවීම සඳහා පසුගිය දින 22ක කාලය තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂ 27ක් පමණ වෙළෙඳපොළට නිකුත් කළ බව ලිට්‍රෝ සමාගම පවසයි.

එමෙන්ම ලෝක වෙළෙඳපොළේ මිලට සාපෙක්ෂව හෙට (08) පස්වරුවේ ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල ගණන් අඩුකිරීම නිවේදනය කරන බවද ලිට්‍රෝ සභාපතිවරයා සඳහන් කළේය.

Post a Comment

0 Comments