අත් පා ගැට ගැසූ මල සිරුරක් වෙරලේ…

 


අත් පා ගැටගසන ලද පිරිමි මළසිරුරක් වත්තල දික්ඕවිට මුහුදු තීරයෙන් හමු වී තිබේ.

පොලිසිය සදහන් කරන්නේ මෙම පුද්ගලයා වයස අවුරුදු තිස් පහක් හතළිහක් අතර වයසේ පුද්ගලයෙකු වන බවයි.

සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Post a Comment

0 Comments