ලක් මව තවත් පදක්කමකින් සැරසේ..
August 06, 2022
22 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක් දිනා දීමට කාන්තා මල්ලවපොර තරග ඉසව්වට එක්වූ නෙත්මි අහින්සා පෝරුතොටගේ ඊයේ (05) සමත්වූවාය.
එම තරග ඉසව්වේ කිලෝ ග්‍රෑම් 57 බර පන්තියේ ලෝකඩ පදක්කම සඳහා තරග වැදුණු ඇය ඔස්ට්‍රේලියා ක්‍රීඩිකාව 10ට බින්දුවක් ලෙස පරාජය කරමින් මෙම පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දුන්නාය.
මේ අතර කාන්තා දුර පැනීම ඉසව්වේ අවසන් තරගයට ලක්ෂිණි සාරංගි අද සුදුසුකම් ලබා ගත්තාය.
0 Comments