විදුලි ගාස්තු ඉහළ දමන ආකාරය පිළිබඳව එළැඹෙන අගහරුවාදා දින ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.
එසේ විදුලි ගාස්තු වැඩි කිරීමේදී අඩු ආදායම්ලාභීන්ට සහන ලබාදෙන ලෙස මහා භාණ්ඩාගාරයෙන් විමසීමක් කලත් ඒ ගැන මෙතෙක් ප්‍රතිචාර දක්වා නැතැයි ද කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේය.
ඔහු තවදුරටත් සඳහන් කරන්නේ කරන්නෙත් ජල විදුලි නිෂ්පාදනය ඉහළ 60% දක්වා ඉහළ ගියහොත් දෛනික විදුලි කප්පාදුව නතර කිරීමට හැකි වනු ඇති බවයි.
0 Comments