ජවිපෙ හදිසියේම තීරණය වෙනස් කරයි..




සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (09) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවට සහභාගි නොවීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පැවසුවේ අදාළ යෝජනා ලිඛිතව ජනපති වෙත යොමු කිරීමට පක්ෂය තීරණය කළ බවයි.

Post a Comment

0 Comments