කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
ඒ හේතුවෙන් එතුමන් රෝහල්ගත ගත කරනු ලැබ සිටියි.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ අගරදගුරු තුමන් ගේ තත්ත්වය බරපතල නොවන බවයි.
මෙම තත්ත්වය මත එතුමන් කලින් සැලසුම් කර තිබූ වැඩසටහන් වලට සහභාගී වීම ද අවලංගු කර ඇත.


0 Comments