මාසෙන් මාසෙට ගෑස් මිල වෙනස් වෙයි..
August 09, 2022
ගෘහස්ථ ගෑස් මිල සඳහා සංශෝධිත මිල සූත්‍රයක් හඳුන්වාදීමට මුදල්,ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය ගෙන ආ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
එකී මිල සුත්‍රය මත පදනම්ව සෑම මසකම 05 වනදා ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය කිරීමට යෝජනා වී තිබේ.
0 Comments