අනිද්දා නුගේගොඩදී දැවැන්ත රැළියක්..
August 04, 2022
අනිද්දා දිනයේදී නුගේගොඩදී දැවැන්ත මහජන රැලියක් පැවැත්වීමට ගාලු මුවදොර අරගලකරුවන් තීරණය කර තිබේ.
මර්දනය, හදිසි නීතිය ඇතුළු කරුණු ගණනාවකට එරෙහිව මෙම රැළිය සංවිධාන කර ඇත.
නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වන මෙම මහජන රැළිය සදහා වෘත්තිය සමිති, අන්තර් විශ්ව විද්‍යාලීය භික්ෂු බල මණ්ඩලය , සිවිල් සංවිධාන ඇතුළු කණ්ඩායමක්ද එක්වීමට නියමිතයි.
0 Comments