දිවි පුදා හෝ අරගල කරන්න කියූ ෆොන්සේකාගේ ‘ෆීල්ඩ් මාෂල්’ තනතුර ගලවන්න සාකච්චා…

 


සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් දරන ෆීල්ඩ් මාර්ෂල් තනතුර සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස මැති ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

සරත් ෆොන්සේකා මහතා විසින් මෑතකදී සිදු කරන ලද ප්‍රකාශයන් පිළිබඳව ජනාධිපතිවරයා ගේ අවධානය යොමු කරමින් ඔවුන් මෙම ඉල්ලීම කර ඇත.

අවසන් අරගලයට කොළඹට පැමිණෙන ලෙසත් ජීවිත පුදා හෝ අරගලය ජය ගත යුතු බවටත් ඔහු කර ඇති ප්‍රකාශ පිළිබඳව මෙසේ අවධානය යොමු කර ඇත.

Post a Comment

0 Comments