බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් 4දෙනෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන්ගේ අනන්‍යතාව හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා තිබේ.
අදාළ සැකකරුවන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ කරමින් පොලීසිය දැනුම්දෙන්නේ ඔවුන් පිළිබඳ තොරතුරු දන්නේ නම් 0718 – 591735, 0718 592735, 0178 – 591733 යන අංක වෙත දැනුම්දෙන ලෙසය.
0 Comments