ගෝඨා හෙට තායිලන්තයට යයි ?
August 10, 2022
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (11) දින තායිලන්තය බලා යෑමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
රාජපක්ෂ තාවකාලිව එරට කෙටි කාලයක් රැඳී සිටිමට ඉඩ ඇති බව ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය සඳහන් කර තිබේ.
0 Comments