හරක් කටා අත්අඩංගුවට..
August 12, 2022
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නඳුන් චින්තක හෙවත් හරක් කටා ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරක් මත ජාත්‍යන්තර පොලිසිය සමග ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකින් සැකකරු අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
හරක් කටා සිය බිරිඳ සහ තවත් කිහිප දෙනෙකු සමඟ ඩුබායි සිට මලයාසියාවට යාමට ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේදී අවස්ථාවේ දී මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
0 Comments