සංචාරකයින්ටත් ඉන්ධන අවසර පත්‍රයක්..




මෙරටට පැමිණෙන සංචාරකයින්ට ඉන්ධන අවසර පත්‍රයක් ලබාදීමට බලශක්ති අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබේ.

එම අවසර පත්‍රය ඔවුන්ට ගුවන් තොටුපොලේදීම ලබාගත හැකි වන අයුරින් ලබාදීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත් එය ක්‍රියාත්මක කරන දිනය පිළිබද නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.

Post a Comment

0 Comments