බොරතෙල් මිලෙහි වෙනසක්..
August 08, 2022
ලෝක වෙළෙඳපොළෙහි බොරතෙල් මිල සුළු වශයෙන් වැඩිවී ඇති බව සඳහන් වෙයි.
ඊට හේතුව වශයෙන් විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ අමෙරිකානු රැකියා වෙළෙඳපොළෙහි පෙන්නුම්කරන වර්ධනය සහ චීන අපනයන ආදායම වාර්තාකර ඇති වර්ධනය බවය.
බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 95.14ක් දක්වා ශත 22කින් වැඩිවී ඇති අතර වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බැරලයක මිල ශත 17කින් ඩොලර් 89.18ක් දක්වා වැඩිවී තිබුණි
0 Comments