නව ප්‍රභේදය ගැන බය හිතෙන හෙළිදරව්වක්..




ශ්‍රී ලංකාවේ දැනට පැතිරීගෙන යන බී. ඒ. ෆෝ. සහ බී. ඒ. ෆයිව්. කොවිඩ් ප්‍රභේදය පෙනහළුවලට හානි සිදු කරන බව ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සම්පත් දායකයෙකු වන ආචාර්ය සංජය පෙරේරා පවසයි.

මෙම කොවිඩ් ප්‍රභේදය යුරෝපයේ සහ අප්‍රිකාවේ ද ඉතා ශීඝ්‍රයෙන් පැතිර යන බව ඔහු පවසයි.

මේ අතර ඊයේ(09) දිනයේ කොවිඩ් ආසාදිතයින් 214 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබේ.

Post a Comment

0 Comments