ගෑස් මිල අඩු කෙරේ… නව මිල ගණන් මෙන්න…

 


අද මධ්‍යම රාත්‍රියේ ක්‍රියා සිට ක්‍රියාත්මක වන පරිදි ලිත්‍රො ගෑස් මිල පහත දමා තිබේ.

ඒ අනුව මිල අඩු කර ඇත්තේ මෙසේය.

කිලෝග්‍රෑම් 12.5ක – රුපියල් 246කින් /නව මිල රුපියල් 4,664කි.

කිලෝග්‍රෑම් 5 – රුපියල් 99කින් /නව මිල රුපියල් 1,872කි.

කිලෝග්‍රෑම් 2.3 – රුපියල් 45කින් / නව මිල රුපියල් 869කි.

Post a Comment

0 Comments