ඔබට සහෝදරයන් 11 දෙනෙකු සිටින විට ලෝක මට්ටමේ ක්‍රීඩකයන් සිටීම අවශ්‍ය නොවේ - මහීෂ් තීක්ෂණ

 


ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඊයේ (01) පැවති ආසියානු කුසලාන තරගාවලියේ තීරණාත්මක තරඟයෙන් කඩුලු 2ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් මෙන්ම ක්‍රීඩකයන් ද ජයග්‍රහණය ගැන තවමත් සතුටු වෙමින් සිටියි.

මෙම ජයග්‍රහනය ගැන වූ විවිධ සටහන් හා සුභ පැතුම් සෑම තැනම දක්නට ලැබුණි.

ඒ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මෙලෙස සටහන් තබා තිබුණි.

"ඔබට සහෝදරයන් 11 දෙනෙකු සිටින විට, ලෝක මට්ටමේ ක්‍රීඩකයන් සිටීම අවශ්‍ය නොවේ."




Post a Comment

0 Comments