අද පිටියට එන සිංහයන් 11දෙනා...

 



ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ තෙවන තරගය අද පැවැත්වීමට නියමිතව ඇත.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30ට ආරම්භවීමට නියමිතයි.

අද තරගය සදහා ක්‍රීඩාකරනු ඇති බවට අනුමාන කරන ක්‍රීඩකයින් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් නම් කර තිබේ.

එම කණ්ඩායම් දෙක මෙසේයි….

ශ්‍රී ලංකා කණ්ඩායම

පැතුම් නිශ්ශංක
කුසල් මෙන්ඩිස් (කඩුළු රකින්නා)
භානුක රාජපක්ෂ
චරිත් අසලංක
ධනුෂ්ක ගුණතිලක
භානුක රාජපක්ෂ
දසුන් ශානක (නායක)
වනිදු හසරංග
චාමික කරුණාරත්න
මහීෂ් තීක්ෂණ
අසිත ප්‍රනාන්දු
ඩිල්ෂාන් මධුසංඛ

ඉන්දීය කණ්ඩායම

රෝහිත් ෂර්මා (නායක)
කේ. එල්. රාහුල්
විරාට් කෝලි
සූර්්ය කුමාර් යාදේව්
දිනේශ් කාර්තික් හෝ රිෂාබ් පෑන්ට් (කඩුළු රකින්නා)
හර්ඩික් පාණ්ඩයා
අක්ෂාර් පටේල්
බුවනේශ්වර් කුමාර්
අවීශ් ඛාන්
අර්ශ්දීප් සිං
යුසුවේන්ද්‍ර චහාල්

Post a Comment

0 Comments