අද පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්...




අද (25) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි. 
A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා - සවස් කාලයේ පැය 1 යි - රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි 
P, Q, R, S, T, U, V, W කලාප සඳහා - සවස් කාලයේ පැය 1 යි - රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි 
එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්,



Post a Comment

0 Comments