සිසුවියකට නවක වදය දුන් සිසුන් හයක් අත්අඩංගුවට..


වක සිසුවියකට නවක වදය ලබාදීමක් සම්බන්ධයෙන් සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සමනලවැව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශනයක් සිදු කර මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ විශ්ව විද්‍යාලයේ හතරවන වසරේ සිසුන් පිරිසකි.


තවත් පුවත් : 

Post a Comment

0 Comments