යුපුන් ලොව ධාවන ශූරයින් 20 අතරට...

 


ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් ලොව සුපිරි ධාවන ශූරයින් අතර පළමු 20 දෙනා අතරට පැමිණ තිබේ.

ඒ අනුව ප්‍රසාද ලකුණු 1285ක් හිමිකරගනිමින් ඔහු මේ වනවිට එම ශ්‍රේණිගත කිරීම්හි 20 වන ස්ථානයේ රැඳී සිටී.

මෙම ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ පසුවන්නේ අමෙරිකානු සුපිරි ධාවන ශූරයෙකු වන Trayvon Bromell ට වන අතර ඔහුට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 1457කි.

Post a Comment

0 Comments